Skip to content

Lyrics

සිංහල
(සෝබමාන ගුවන් සේවිකා ගමන බිමන අහස් යන්තරේ ලංකා භූමි සමඟ දූතිකා රටින් රටට යයි සැරින් සැරේ... ) පියුම වාගේ මූණයි කොණ්ඩේ කිතුල් රෑනයි ටිකිරි දසන් පාලා සිනහ නගාලා... සෝබමාන ගුවන්.../ සුවඳ පැනින් නාලා මූණේ පුයර දාලා දෑසේ කැලුම් පාලා තුටින් වෙලීලා... සෝබමාන ගුවන්.../ සාරිය පටලෝලා ඉඟ සුඟ නලවාලා දනමන පුබුදලා අනංග ලීලා... සෝබමාන ගුවන්...

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.