Skip to content

Lyrics

සිංහල
සතුට සැනසුම් සුවේ බලා සීත සුළඟට තුරුල් වෙලා ඈත අහසේ පියාඹාලා එන්න කුරුල්ලනි ඉගිල්ලිලා සෙනෙහෙ නිල්වන් නුවන් ගැබේ ඔබේ රුව එහි ඇදී තිබේ ඉවුර අසබඩ සඳුන් ගසේ කුරුළු පවුලක් සුවෙන් වෙසේ එකට එක් වී සිනා වෙලා වෙනින් රටකට ඉගිල්ලිලා සුවැති මල් බර වෙසක් මහේ කුඩ හදමුද අපිත් ප්‍රියේ

More by Latha Dissanayake

View all songs by Latha Dissanayake →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.