Skip to content

Lyrics

සිංහල
උදෑසනම පොඩි අපි දිව එනවා කොහේද සැඟවී එළියට එනවා උදේ පාන්දර පාසල් යන්නට බසයක් ඇවිදින් කතා කරනවා දෙබර මුලක් ගල් වැදී සැලෙන සේ එපා පුංචි ළමයිනි පොර කන්නට පේළි ගැසී බසයට නැග ගත්විට මුතු ඇමුණුව වාගේ මුතු පොටකට උදෑසනම පොඩි... මේ පොඩි බස්රිය ඔබේය හිතලා කුරැටු ගෑම හරි නෑ ඉරි ඇඳලා අසුන් කඩා බිඳ දමා නොයන්නේ ඔබේය මේ බස්රිය රැකගන්නේ උදෑසනම පොඩි...

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.