Skip to content

Lyrics

සිංහල
සංසාරේ පුරුදු සුවඳක් කියා සොයමි සදා මේ දිවිය පුරා ලංවී එදා මා ළඟ රැදිලා වෙන් වි ගියා මා සිත පාරා මට නුහුරු ඒ සුවඳ හුරු කර තියා සංසාරේ පුරුදු සුවඳක් කියා මැවේ මැවේ මේ දෑසෙ මැවෙ සෙනෙහේ පෙරදා සුවඳ තියේ වෙන් වි අත මා වරද තියා සඳවතියේ නෙතු කඳුලු තියා සංසාරේ පුරුදු සුවඳක් කියා දඟකාරිය සේ ලඟ මාගේ සොඳුරු සිනා ලඟ සුදු මුවඟේ ලඟ නෑ අද මා දුරක ගියේ සුසුමන් සිරකර මා මතකේ සංසාරේ පුරුදු සුවඳක් කියා .......

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.