Skip to content

Lyrics

සිංහල
ඩබ් ඩබ් රපට ඩපඩ රපට ඩපඩ රපට ඩපඩ රප ඩබ් ඩබ් රපට ඩපඩ රපට ඩපඩ රපට ඩපඩ රප ඩබ් ඩබ් රපට ඩපඩ රපට ඩපඩ රපට ඩපඩ රප ඩබ ඩබ් රම්බරි කියපන් උඹෙ නොම්බරේ තන්දුරි කමුද නොදා බරබරේ වාකරෙ කවුද ඉන්නෙ ජරමරේ අම්පාරෙ මල්ලි නිදිද කාමරේ ජම්බෝලේ වගෙ ඉන්න සුන්දරා සම්බෝලෙ කොටල ගමුද ලුණු දමා දංගොල්ලෙ මාම ඇවිත් මහ කුණා ගස් පල්ලෙ ඉඳන් බොමුද රා පෙරා රපට ඩපඩ රපට ඩපඩ රපට ඩපඩ රප ඩබ් ඩබ් රපට ඩපඩ රපට ඩපඩ රපට ඩපඩ රප ඩබ් ඩබ් එන්න මල්ලි එන්න මල්ලි නැගිටලා මෙන්න මල්ලි මෙන්න මල්ලි රස කතා පාන් බාගෙ කපල ගන්න ප්ලේන්ටි වක්කරල ගන්න එන්න මල්ලි එන්න මල්ලි නැගිටලා එන්න නංගි එන්න නංගි හැඩදමා එළිවෙනකම් සින්දු කියමු රොක් වෙලා ලෝකෙ තියෙන හොඳම සොමිය එළිවෙනකම් අපේ ජොලිය ගන්න නංගි ගන්න නංගි එක් වෙලා රපට ඩපඩ රපට ඩපඩ රපට ඩපඩ රප ඩබ් ඩබ් රපට ඩපඩ රපට ඩපඩ රපට ඩපඩ රප ඩබ් ඩබ් කන්ණඩි දැම්මත් නෑ හැඩවැඩේ කවුද මේක බාරගන්නෙ අන්තිමේ ලොරි බාගේ මට දුන්නත් හුටපටේ මෙහෙම කටක් දැක්කෙම නෑ මේ රටේ හුම්මානෙන් වතුර බොමුද සෝබනා හඳපානේ විරිදු කියමු රන්ජනා ලොරි බාගෙන් රවුමක් යමු රෑ වෙලා මරදානෙන් පරාට කමු ලංවෙලා රුක්මන් දාබන රුක්මන් දාබන රුක්මන් දාබන දාබන රුක්මන් රුක්මන් දාබන රුක්මන් දාබන රුක්මන් දාබන රුක්මන් එන්න මල්ලි එන්න මල්ලි නැගිටලා... රපට ඩපඩ රපට ඩපඩ රපට ඩපඩ රප ඩබ් ඩබ් රපට ඩපඩ රපට ඩපඩ රපට ඩපඩ රප ඩබ් ඩබ් සෙල්ලම් වලින් රට හොල්ලපු ලොකුසිරා ඇතුලෙ ඉඳන් ඊයෙ ඇවිත් ඒ හොරා එහා ගෙදර මැගි අක්කට හරි හිනා මට නම් නෑ දිරවන්නේ ඔය කතා මුරලි දැම්ම හොඳට දුස්රා අඹරලා සනත් ගැහුවා තිතට අනේ නෑ හිනා ජොන් සීනා කාල හොඳට පෙරේදා එත් වහලෙ හිලෙන් වතුර ගැලුව රෑ පුරා රපට ඩපඩ රපට ඩපඩ රපට ඩපඩ රප ඩබ් ඩබ් රපට ඩපඩ රපට ඩපඩ රපට ඩපඩ රප ඩබ් ඩබ් එන්න මල්ලි එන්න මල්ලි නැගිටලා...

More by Lahiru Perera

View all songs by Lahiru Perera →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.