Skip to content

Lyrics

සිංහල
විසිතුරු මල් මත බඹර රැඟුම් හද ‍වෙනතක් මත වයන වැයුම් පා‍වෙයි හදවත අනන්ත‍යේ වියැකී යයි මතක‍යේ රිදුම් මුණ ගැසුනා අප වසන්ත‍යේ මල් පිපුණා සිවු දිගන්ත‍යේ ආද‍රේ .... ඉමක් ‍‍කොනක් නැති චමත්කාරයේ උණුසුම ළඟ රැඳුනා නිරන්ත‍රේ විසිතුරු මල් මත බඹර රැඟුම් හද ‍වෙනතක් මත වයන වැයුම් තරු පිපුණා නිල් අහස් බි‍‍මේ දුක රුදුනා මල් සුළං ‍රො‍දේ ජීවි‍තේ .... ‍හෙටත් උදාවන පහන් තීර්ථ‍යේ මදහස පිරිවැරුනා දසන්ත‍යේ විසිතුරු මල් මත ....

More by Lahiru Hettiarachchi

View all songs by Lahiru Hettiarachchi →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.