Skip to content

Lyrics

සිංහල
පොඩ්ඩක් කට අඩු උනා නම් පොඩ්ඩක් විතර මොලෙත් ටිකක් වැඩි උනා නම් මගෙ නෝනගෙ වටිනාකම කියලා වැඩක් නෑ (පොඩ්ඩක් කට අඩු උනා නම් පොඩ්ඩක් මොලෙ වැඩි උනා නම් මගෙ නෝනගෙ වටිනාකම කියලා වැඩක් නෑ... ) කියලා නිම කරන්න බෑ ගෙදර දොරේ වැඩ කරන්න පුදුම දක්ෂ මගේ නෝනා පිරිමි හතර පස් දෙනෙකුගෙ හයිය තියෙන මගේ නෝනා කම්මැලිකම දන්නෙත් නැති කඩිසර ගති ඇති නෝනගෙ කට පොඩ්ඩක් අඩු වෙලා තව මොලෙත් ටිකක් වැඩි උනා නම් හරි වටිනවා එහෙනම් පනේ කියලා වැඩක් නෑ (පොඩ්ඩක් කට අඩු උනා නම් පොඩ්ඩක් මොලෙ වැඩි උනා නම් මගෙ නෝනගෙ වටිනාකම කියලා වැඩක් නෑ... ) කියලා නිම කරන්න බෑ කොයි තැනකට බැස්සත් ඒ ඕන තැනක කැපී පෙනෙන අරපිරිමැස්මෙන් වැඩි කර මගේ සල්ලි ඉතුරු කරන සුන්දරකම වැඩිපුර ඇති ගින්දර වගෙ මගෙ නෝනගේ කට පොඩ්ඩක් අඩු වෙලා තව මොලෙත් ටිකක් වැඩි උනා නම් හරි වටිනවා එහෙනම් පනේ කියලා වැඩක් නෑ (පොඩ්ඩක් කට අඩු උනා නම් පොඩ්ඩක් මොලෙ වැඩි උනා නම් මගෙ නෝනගෙ වටිනාකම කියලා වැඩක් නෑ... ) කියලා නිම කරන්න බෑ අහල පහල කාට උනත් නිතර නිතර උදවු කරන නැන්දම්මත් එක්ක උනත් රණ්ඩු නොවී හොඳින් ඉන්න කා සමඟත් හොඳ හිත ඇති මට පණ වගෙ මගෙ නෝනගෙ කට පොඩ්ඩක් අඩු වෙලා තව මොලෙත් ටිකක් වැඩි උනා නම් හරි වටිනවා එහෙනම් පනේ කියලා වැඩක් නෑ (පොඩ්ඩක් කට අඩු උනා නම් පොඩ්ඩක් මොලෙ වැඩි උනා නම් මගෙ නෝනගෙ වටිනාකම කියලා වැඩක් නෑ... ) කියලා නිම කරන්න බෑ

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.