Skip to content

Lyrics

සිංහල
වරදට සමාව දෙන්න සොඳුරියෙ එපා හඞන්න ගිනිදැල් නිවා දමන්න රන් කඳ මගේම වෙන්න වරදට සමාව දෙන්න දඟ ගෙයි අඳුරු කුටියක වැළපෙයි සොඳුරු මතකය ඔබගෙයි මගෙයි ඇසුරට කවුරුද හිටියෙ හරහට කවුරුද හිටියෙ හරහට වරදට සමාව දෙන්න ඔය රත්තරන් ඇස් දෙකේ ලස්සන මතක් වෙන පැයේ බොඳ වෙන කඳුළු කැට දිගේ සෙනෙහස කඩා බිම වැටේ

More by Kingsley Peiris

Wara Male

Kingsley Peiris

Sindu

වරා මලේ ඔය ලෙංගතු ලස්සන දැක්කාම ඔයා දිහා බලන් නැතිව ඉන්නද මම කොහොම සුවඳ සොයා රිද...

Tuition Panthiye

Kingsley Peiris

Sindu

ටියුෂන් පන්තියේ.. කෙළවර බංකුවේ.. ටියුෂන් පන්තියේ කෙළවර බංකුවේ ජවුසන් ගැන්සියේ සි...

Upandina Suba Pathuma Piliganna

Kingsley Peiris

Sindu

උපන්දින සුභ පැතුම පිලිගන්න හිතේ දුක් බර සුසුම මට දෙන්න බක්මහේ මල් සුවඳ විද ගන්න...

Thani Wunu Hinda Mama Iki Binda

Kingsley Peiris

Sindu

තනි වුනු හින්දා මම ඉකි බින්දා සමුගත්දා මේ තරම් වේදනා දීලා අද සුබ පතලා හැර යන්නම්...

Sonduru Es Deken

Kingsley Peiris

Sindu

සොඳුරු ඇස් දෙකෙන් වැටෙනා කඳුළු පැන් අරං කඳුළු ගඟේ පීනන්නට සොඳුර නැත වරම් නෙතින්...

Sitha Badunu Adare Kiya Ganu Bari

Kingsley Peiris

Sindu

සිත බැඳුණු ආදරේ කියාගනු බැරි සිත මා සුසුම් හෙලයි ඔබ පෙනි පෙනී කවියක් වෙලාවත් එන්...

View all songs by Kingsley Peiris →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.