Skip to content

Lyrics

සිංහල
ජීවත් ‍වෙන්නම් ඔබ ගැන හිත හිත ඔබ මට හිමි ‍වෙන්නැති හින්දා ‍සෙ‍නෙහස හිත තුල සඟවා ගන්නම් ‍වෙන හිතකට ‍දෙන්නැති හින්දා ඔබ ගැන මතකය හද පාරනවා අමතක කරන්න බැහැ මට කිසිදා සිහි‍නෙන් ‍පෙනි ‍පෙනි යළි ‍‍නො‍පෙ‍නෙනවා හදාගන්න හිත බැහැ ඒ හින්දා ජීවත් ‍වෙන්නම් .... ‍දෛවය සරදම් කර හින‍හෙනවා ම‍‍ගෙ හදවත ‍හෙමිහිට පාරනවා ඔබ නම් යහතින් ඇතැයි හි‍තෙනපා ඒ ගැන හිත හිත මම සැන‍සෙනවා ජීවත් ‍වෙන්නම් ....

More by Kingsley Peiris

Waradata Samawa Denna

Kingsley Peiris

Sindu

වරදට සමාව දෙන්න සොඳුරියෙ එපා හඞන්න ගිනිදැල් නිවා දමන්න රන් කඳ මගේම වෙන්න

Wara Male

Kingsley Peiris

Sindu

වරා මලේ ඔය ලෙංගතු ලස්සන දැක්කාම ඔයා දිහා බලන් නැතිව ඉන්නද මම කොහොම සුවඳ සොයා රිද...

Tuition Panthiye

Kingsley Peiris

Sindu

ටියුෂන් පන්තියේ.. කෙළවර බංකුවේ.. ටියුෂන් පන්තියේ කෙළවර බංකුවේ ජවුසන් ගැන්සියේ සි...

Upandina Suba Pathuma Piliganna

Kingsley Peiris

Sindu

උපන්දින සුභ පැතුම පිලිගන්න හිතේ දුක් බර සුසුම මට දෙන්න බක්මහේ මල් සුවඳ විද ගන්න...

Thani Wunu Hinda Mama Iki Binda

Kingsley Peiris

Sindu

තනි වුනු හින්දා මම ඉකි බින්දා සමුගත්දා මේ තරම් වේදනා දීලා අද සුබ පතලා හැර යන්නම්...

Sonduru Es Deken

Kingsley Peiris

Sindu

සොඳුරු ඇස් දෙකෙන් වැටෙනා කඳුළු පැන් අරං කඳුළු ගඟේ පීනන්නට සොඳුර නැත වරම් නෙතින්...

View all songs by Kingsley Peiris →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.