Skip to content

Lyrics

සිංහල
සීතල සිහිනෙක පෙම් සිත නතර උනා ආදර උණුසුම තනියට ලඟ නැතුවා මීවිත තරමට රස නැති බව හැඟුනා මා සිත තනිවම ඉකිබිඳිමින් හැඬුවා (සියුමැලි නුඹේ හද කඳුලැලි පිස දමලා ඉන්නෙමි සතොසින නුඹ තුරුලටම වෙලා).. (සිහිනේ පාසා සඳසේ පායා දසුනේ නෙත රැඳුනා ඒ රූ අඳුනා රහසේ ඇඳුනා මගේ සිත පුරා).. ආදර සිතුවිලි හද තුල මෝදු වෙලා පවසනු කෙලෙසින මා මුව සරහසුරා දෙව්ලිය විලසින අහස් කුසට නැගිලා සැඟවී ඉමි මම ලතැවුන සිත සඟවා (සඳවත එනු මැන මේ මුළු සසර පුරා රැය වී ඉමි මම නුඹ එළියෙන් දිලෙනා).. (සිහිනේ පාසා සඳසේ පායා දසුනේ නෙත රැඳුනා ඒ රූ අඳුනා රහසේ ඇඳුනා මගේ සිත පුරා)..

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.