Skip to content

Lyrics

සිංහල
වෙනස් වුනත් මුළු ලෝකෙම වෙනස් නොවෙයි අම්මා දුරස් වුනත් මුළු ලෝකෙම දුරස් නොවෙයි අම්මා මගෙ සෙවනැල්ල වගේ ළඟ හිඳ මා රකිනා පණ වාගේ රැක ගන්නම් අම්මා හැමදාමත් මගෙ පින්බර අම්මා වෙනස් වුනත්.......... කවදාවත් වෙනසක් කෙරුවේ නෑ මට නම් හැමදාමත් පුන්සඳ වාගෙයි මට ඔබ නම් වෙනදාටත් වැඩියෙන් ආදරෙයි ඔබ හට නම් කවදාවත් දුකක් දෙන්නෙ නෑ අම්මාට නම් මං ආවේ ඔබේ කුසට මා පෙර කර පිනට හිමි වූයේ ඔබෙ සෙනෙහස ඒ හින්දා මට මතු ආයේ වෙන් වූ දා මේ ලොවින් පිට සංසාරේ හිමි වේවා මගේ අම්මා මට

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.