Skip to content

Lyrics

සිංහල
ඇයි කඳුළු සලන්නේ පෙම් සිනහා නොදෙන්නේ රතු මුහුණ කියන්නේ තරහින්දෝ තරහින්දෝ තරහින්දෝ තරහින්දෝ නෙතු පියාන ඉන්නේ යළි හොරෙන් බලන්නේ මගේ හිතම පෙලන්නේ තරහින්දෝ තරහින්දෝ තරහින්දෝ තරහින්දෝ....... තරු මුතු පිනි කැට විලසේ ඒ වගේ කඳුළැලි දිලිසේ සඳු නැති අහසක අඳුරේ සැඟවුණු මුහුණයි පෙනුනේ ඇයි තරහින්දෝ තරහින්දෝ තරහින්දෝ තරහින්දෝ...... බොළඳිය ආදර ළඳුනේ වැරදියි ඔබ ඔය සිතු දේ සඳ වගේ හිනැහී අහසේ සැනසී ඉන්නකෝ පෙරසේ ඇයි තරහින්දෝ තරහින්දෝ තරහින්දෝ තරහින්දෝ...... ඇයි කඳුළු සලන්නේ......

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.