Skip to content

Lyrics

සිංහල
නීල අහසේ සැඳෑ වළා ඇදෙන යාමේ සිහිළේ ළංවී ගංගා තීරේ ඉඳිමු තනිවී ආදර සෙනෙහසේ සුවේ මවා ආදර සෙනෙහේ මුවා වෙලා ආදර දෑසේ සිනා සලා බැඳිලා වෙළිලා මාගේ දෑසේ කොඳුරා රහසේ කියනා වදනින් මා සිත සැනසී නිවේ තිබේ මා වෙත යාවී සෙනේ පුදා හිඳිනු සැමදා මාගේ ලොකේ ළඳුනේ ඔබගේ සුවදේ රැඳිලා මා සිත සැනසී නිවේ නිවේ

More by Keerthi Pasquel

View all songs by Keerthi Pasquel →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.