Skip to content

Lyrics

සිංහල
(උන්මාද චිත්‍රා පෙම්වන්ති චිත්‍රා තනි කුටියේ කඳුළින්ද මා ගැන සිතා... ) (රනින් නෙතු ටැම්ගෙයයි දිලිසුනේ හඬයි සත් සවනතම මුසුකළේ නොහඬන්න දේවි කුමරා එයි දිනේ... ) (පන්සිලු වන්නේ කන්කලු බන්දේ හමුවෙමු අපි නිර්වාණේ... ) (උන්මාද චිත්‍රා රණහංස රූපා තනි කුටියෙ කඳුළින්ද මා ගැන සිතා... ) (සමුදුර තොටුපළ රැලි නැගුනේ සුවදට මද නලයි විසිකලේ සැඟවෙන්න දේවි පඩු එයි මතු දිනේ... ) (පන්සිලු වන්නේ කන්කලු බන්දේ හමුවෙමු අපි නිර්වාණේ... ) නාදලු පැටලේ මීවිත සැපයට නැලවේ ඔබ ගෙල දං ගෙඩිය රසවන්ත වේ මැකෙනා රූපේ පාට පෙනි පෙනි ආලවන්ත වේ ආලේ වේ (රනින් නෙතු ටැම්ගෙයයි දිලිසුනේ හඬයි සත් සවනතම මුසුකළේ නොහඬන්න දේවි කුමරා එයි දිනේ... ) (පන්සිලු වන්නේ කන්කලු බන්දේ හමුවෙමු අපි නිර්වාණේ... )

More by Kavindya Adikari

View all songs by Kavindya Adikari →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.