Skip to content

Lyrics

සිංහල
සිතිජ රේඛාවේ මියැදෙනා පපුතුරේ කිමිදෙනා සේයාවක් රිදෙනා තාලයක මිරිකෙනා කාලයක් වී ලඟින් ආදරේ (නික්මුනා වෙඩි නොවදිනා උණ්ඩයක්... ) මායා මිරිඟුවක වියැකෙනා ඇස් අගදී හීරෙනා සේයාවක් විඳිනා මානෙක නොපෙනෙනා කාලයක් වී ලඟින් ආදරේ (නික්මුනා වෙඩි නොවදිනා උණ්ඩයක්... ) පපුතුරේ ගිනි පුපුරක් පුපුරනා ආදරේ මියැදෙනා හෝරාවක් හික්මෙනා කාලයක් අයදිනා කාලයක් වී ලඟින් ආදරේ (නික්මුනා වෙඩි නොවදිනා උණ්ඩයක්... පිච්චුනා වෙඩි නොවදිනා හදවතක්

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.