Skip to content

Lyrics

සිංහල
නිල් දෑසේ මදහාස මට තාම අද වාගේ මතකයි නුඹ පෑව ආදරය හිත ගාව හැමදාමත් සොඳුරුයි පෙම් දමක රන් හීන මට බෝම ස්නේහවන්තයි හිමි නොවන නුඹ ගැනම හිත මාගේ ආලවන්තයි එන්න හීනෙන් වත් ඔබ එන්න ඉන්න හැම හීනෙම ඔබ ඉන්න එන්න මගෙ හීනෙම නවතින්න මගේ සිහිනේ එන්න හීනෙන් වත් ඔබ එන්න ඉන්න හැම හීනෙම ඔබ ඉන්න එන්න මගෙ හීනෙම නවතින්න ආදරේ හිමි නොවන නුඹ ගැනම හිත මාගේ ආලවන්තයි රෑ සිහින පාවේ හද ගැස්‌ම මා වේ සිහින තරු විලේ මගේ හිත තනි වේ ඔබ මගෙන් දුර ගියා හිත ලඟින් දුක තියා සිහින මායිමේ මගේ හිත තනිවේ සිත තනි වේ එන්න හීනෙන් වත් ඔබ එන්න ඉන්න හැම හීනෙම ඔබ ඉන්න එන්න මගෙ හීනෙම නවතින්න මගේ සිහිනේ (හිමි නොවන නුඹ ගැනම හිත මාගේ ආලවන්තයි)..

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.