Skip to content

Lyrics

සිංහල
හිමිකාරියයි නුඹ මුදා මා බැඳි රැහැන් වල් පටි සිත මා තදින්... ඉගිල යන්නට මග සොයා දුන්න දුර දකින්නට දෙනෙත් මට දුන්න (හිමිකාරියයි.... ) දුක තුරුළු කරන් කඳුළු සැලුව මට හිනාවෙන්නට ඉගැන් වූ නුඹ සෙනෙහසේ උණුසුමම දීදී නුඹ මට හැඩකළා ජීවිතේ මගේ පටු දොර (හිමිකාරියයි.... ඉරුණු ජීවිත පොතේ පිටු ගෙන යළි අමුණ අමුණා එකින් එක යළි යළි අළුත් පිටුවක මේ සෙනෙහස සුවඳ දී මත් කළා මගේ හදවත (හිමිකාරියයි....

More by Kasun Pasquel

View all songs by Kasun Pasquel →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.