Skip to content

Lyrics

සිංහල
හිරිමල් හැඟුම් ඉහිරිලා තරුමල් සුසුම් හල හලා ගිලිහුණු සුපෙම් මල් හොයනවා පායන තුරා නුඹේ හිනා කළුවරම හීනෙට වෙලා ලෙන්ගතු සිතුම් දැවෙනවා... ආදරේ හීන යායක ආයේ සිහිවීලා ඈ නෙත් මානේ විඳවනා ජීවිතෙන් සාගරේ සේම කඳුළැල් දෑසේ වේදනා ගොන්න සඟවා මහදේ රැඳෙනවා ආදරයේ නාමෙන්... මාරුතේ ගින්න වැලපී මහදේ සැඟවීලා ඈ නෙතු මානේ පීදෙනා මේ සුසුම් උණුහුමේ උන්න තුරුලේම පහසේ හැරදමා යන්න සිතුවද රහසේ දුක් දෙන්නෙපා ආදරයේ නාමෙන්... හිරිමල් හැඟුම්...

More by Kasun Hettiarachchi

View all songs by Kasun Hettiarachchi →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.