Skip to content

Lyrics

සිංහල
යන්න යද්දී ආදරෙන් සුභ පැතුවේ මා ආයේ එද්දී ආදරෙන් පිළිගත්තා මා එහෙමයි ආදරේ නපුරක් නෑ හිතේ මට සෑමදා වටින්නේ ඔබ තමා නෑ හිතෙන්නේ මට වෛරයක් ඔබ කෙරේ ආදරේ වැඩි ඒ තරමට මගේ ආත්ම ගාණක් හිමි නැතත් ඔබගේ සෙනේ මගේ වෙන්න මේ ආත්මයේ....... (පන්සලේ පල්ලියේ ඉල්ලුවේ නැතත් ඔයා ආදරේ මං කරේ ජීවිතේ උකස් තියා..... ) එහෙමයි ආදරේ නපුරක් නෑ හිතේ මට සෑමදා වටින්නේ ඔබ තමා නෑ හිතෙන්නේ මට වෛරයක් ඔබ කෙරේ ආදරේ වැඩි ඒ තරමට මගේ ආත්ම ගාණක් හිමි නැතත් ඔබගේ සෙනේ මගේ වෙන්න මේ ආත්මයේ....... (පෙම් කලේ සෑමදා එක්වෙලා ඔබ එක්කලා ජිවිතේ ආයෙමත් ළංවෙලා ඉන්නයි සිතා..... ) එහෙමයි ආදරේ නපුරක් නෑ හිතේ මට සෑමදා වටින්නේ ඔබ තමා....... යන්න යද්දී.......

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.