Skip to content

Lyrics

සිංහල
ගහක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමී හිතක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමී නුඹට සිත බැඳුනේ කිමැයිමා තවම නොදන්නෙමි නුඹට සිත බැදි කාරණේ මා තවම සොයන්නෙමී කතරෙ වැලි කැට හිරුට පෙම්බැද ඇතත් ලෝ දහමින් සොදුරු වැස්සට දැවෙන කතරත් ආදරෙයි පණමෙන් ලොවට නොපෙනෙන අරුම සෙනෙහස ඒ වගෙයි මනරම් කරනු බැරි තහනම් සදට සදහට සෙනෙහෙ පෑමුත් උදුල තරු කැටයම් හිරුටපෙම් බැදි එකම තරුවක් සිටිය නොහැකිද යම් නුඹට නොහැගෙන මගේ ප්රේුමය ඒ වගේ මනරම් පුදුමවෙයි නුඹ නම්

More by Karunaratna Divulgane

View all songs by Karunaratna Divulgane →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.