Skip to content

Lyrics

සිංහල
සිරිපොද වැස්ස වැටෙන්නේ ඇගේ කඳුළු වැටුණා වගේ මතකය දුරින් ඇදෙන්නේ මල් වැහි නොවේ වඩින්නේ බිංදු බිංදු වැහි පොද වැටිලා ලෙලෙනා හීතල හුළගේ කවුරුත් නොඑනා මාවතේ කවුරුත් නොදකිනා ලෙසින් ඔබ හා යන්නට හිතුණා සිරිපොද වැස්ස ... දැවටී දැවටී සීතල හුළගේ දැනුනා උණසුම සුසුමේ හැමදා ඉන්න මා ළගින් ඇවිදින් යන්න දුර ගමන් ඔබ යළි ඒ යැයි හිතුණා සිරිපොද වැස්ස .....

More by Karunarathna Diwulgane

Wirajini Raja Wennata

Karunarathna Diwulgane

Sindu

විරාජිනි රජ වෙන්නට මගෙ හද මැදුරේ වරම් දෙන්න අත දීපන් මට පරහක් නොවේ උඹේ නළලේ තිලක...

Wiyarana Waradi Adara Kaviye

Karunarathna Diwulgane

Sindu

වියරණ වැරදී ආදර කවියේ ලද පෙම් විවරණ ගිලිහී අහවරයක් නැති ආදර වියමත අනවසරයෙන් හිත...

Windimi Dhandhuwam

Karunarathna Diwulgane

Sindu

විඳිමි දඬුවම් කඩා බිඳ දැමූ වරදකට ගිවිසුම් ප්රේමයේ ගිවිසුම් මෙනෙහි කරමින් යටගියාව...

Yamu Sella Katharagam

Karunarathna Diwulgane

Sindu

යමු සෙල්ල කතරගම් - ඔබ එන්න යනවනම් කඳ කුමාරයි වල්ලිට පෙම් බැන්ද කතරගම ආන්නද සරෝජා...

Weherak Wage

Karunarathna Diwulgane

Sindu

වෙහෙරක් වගේ පින් දුන් කෙනෙක් දෙවොලක් වගේ දුක් ලැබූ කෙනෙක් කුඹුරක් වගේ බත් දුන් ක...

Uthurin Ena Dumriye

Karunarathna Diwulgane

Sindu

උතුරින් එන දුම්රියෙ දේවී කවුළුව ළඟට වෙලා නොරවන් මට දේවී නැත මා කිසි වරදක් කරලා

View all songs by Karunarathna Diwulgane →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.