Skip to content

Lyrics

සිංහල
ගමට කලින් හිරු මුළුතැන් ගෙට වඩිනා ඒ හිරු එළියේ නැන මල් පොඩි පිපුණා ඒ මල් සුව‍‍‍‍ඳේ අද ලොව් තුරු සුව විඳිනා කලා වැවේ නිල් දියවර අපෙ අම්මා… රෑ කළුවර අරගෙන දරුවන් එනතුරු සිත නෑ නිවන් දකින්නේ රෑ කළුවර ඇවිදින් ඉකිබිඳ හැඬුවත් නෙත නෑ නිදි විඳගන්නේ හෙට අරුණට සැරසෙන තව දවසක් ගැන නින්දේ සිහින දකින්නේ මහමායාවනි කවදාදෝ ඔය නෙත් දරු සෙහෙහසින් මිදෙන්නේ… වෙල් දෙණිවල ඇවිදින දෙපා රිදෙන විට විහඟ ගීත බණ පද වේවා බෝ මළුවක ඇවිලෙන පහන් වැටක් සේ තුන් සිත නිවී සැදේවා මතු උපදින සසරේ විශාකාව වී මෙත් මග නෙත් හමුවේවා ඇත් රැජිණියනේ ඔබෙ නැළවිලි ගීතය ලොවම නිවන කවියක් වේවා… ගමට කලින් හිරු....

More by Karunarathna Diwulgane

Wirajini Raja Wennata

Karunarathna Diwulgane

Sindu

විරාජිනි රජ වෙන්නට මගෙ හද මැදුරේ වරම් දෙන්න අත දීපන් මට පරහක් නොවේ උඹේ නළලේ තිලක...

Wiyarana Waradi Adara Kaviye

Karunarathna Diwulgane

Sindu

වියරණ වැරදී ආදර කවියේ ලද පෙම් විවරණ ගිලිහී අහවරයක් නැති ආදර වියමත අනවසරයෙන් හිත...

Windimi Dhandhuwam

Karunarathna Diwulgane

Sindu

විඳිමි දඬුවම් කඩා බිඳ දැමූ වරදකට ගිවිසුම් ප්රේමයේ ගිවිසුම් මෙනෙහි කරමින් යටගියාව...

Yamu Sella Katharagam

Karunarathna Diwulgane

Sindu

යමු සෙල්ල කතරගම් - ඔබ එන්න යනවනම් කඳ කුමාරයි වල්ලිට පෙම් බැන්ද කතරගම ආන්නද සරෝජා...

Weherak Wage

Karunarathna Diwulgane

Sindu

වෙහෙරක් වගේ පින් දුන් කෙනෙක් දෙවොලක් වගේ දුක් ලැබූ කෙනෙක් කුඹුරක් වගේ බත් දුන් ක...

Uthurin Ena Dumriye

Karunarathna Diwulgane

Sindu

උතුරින් එන දුම්රියෙ දේවී කවුළුව ළඟට වෙලා නොරවන් මට දේවී නැත මා කිසි වරදක් කරලා

View all songs by Karunarathna Diwulgane →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.