Skip to content

Lyrics

සිංහල
යලි එන්නෙපා මතකෙට මගේ හඬන්නට බෑ තවත් ඔබ ගැන සිතා උන් තැන යලිත් රැඳෙන්නට නෑ ඉඩක් මං ඉවසුවා ආදරේ නමින් රිදවු ඔබගේ වදන් සිතක් නෑ යළි ආදරේ වෙන්නේ බිඳුනු පෙමකට තවත්....... කඳුළු දැක දැක සිනාසී ඔබ ගියත් මගේ ළඟින් දන්නවද ඔබ කුමරියේ මම ආදරේ කළ තරම් කිසිදාක නෑ දාලා යන්නේ මා හැර පොරොන්දු දුන් මුවින් හැරදමා යන්නේ කෙලෙසද රත්තරනේ එක සැරෙන්...... ඔබේ සෙවණෙහි රැඳි ඉන්නට පෙරුම් පිරුවත් සිතින් එක්ව ඉන්නට බෑ ඔබේ සිත දුරයි මාගේ නෙතින් ඔබ හඬයි දිනෙක දී සිතමින් මා ගැන රැවටුණු ආදරේ නමින් කෙදිනකවත් නෑ ආයේ ආදරේ දෙන්නේ පැහැදුණු සිතකින්...... යලි එන්නෙපා.....

More by Kanishka Prasad

View all songs by Kanishka Prasad →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.