Skip to content

Lyrics

සිංහල
පෙර වගේ ඉන්න මා ළඟින් ජීවිතේ ඔබ නිසා මට තරම් දුන්නු වේදනා කාටවත් දෙන්නෙපා විඳවනා මාගේ ආදරේ තව තවත් ලං කළා උපදිනා දිනෙක මතු භවේ කාගෙවත් වෙන්නෙපා......... හඬනවා තවම මුළු රැයේ කව්රුවත් දන්නේ නෑ ඔබ තමා මාගේ ජීවිතේ කව්රුවත් වෙන්නේ නෑ වෙන් වුණේ ඇයිද මා දමා දුක තියා ඔබ ගියා මං තනිව හැඬුවා...... පෙර වගේ ඉන්න...... මැරෙනවා ඔබව මා හදේ හිතට සැනසුම නෑ වටිනවා ඔබව මට තවත් ඔබ තවම දන් නෑ වෙන් වුණේ ඇයිද මා දමා දුක තියා ඔබ ගියා මං තනිව හැඬුවා...... පෙර වගේ ඉන්න......

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.