Skip to content

Lyrics

සිංහල
වං හුං නෑ ජීවිතේ හුං හුං ගා ආදරේ සංසුන් නෑ ප්‍රේමියේ ළං ළං වී..... අපි අතරේ දැන් ඇත්තේ අඩි දෙකයි ඒ දුර යන්න මට නම් හරි බයයි මට යන්නට ඇත්තේ තව පැයයි මට කලින් මට හිතෙයි ඔබ සිල් කඩයි ඔබ සිල් කඩයි...... (වං හුං නෑ ජීවිතේ හුං හුං ගා ආදරේ සංසුන් නෑ ප්‍රේමියේ ළං ළං වී ගමු සුවේ..... ) උස බලා හැඩ බලා හොඳම ගසට මං ළං වුණා කල් බලා යල් බලා නියම අත්ත මං ඇල්ලුවා මට යන්නට ඇත්තේ තව පැයයි මට කලින් මට හිතෙයි ඔබ සිල් කඩයි ඔබ සිල් කඩයි...... (වං හුං නෑ ජීවිතේ හුං හුං ගා ආදරේ සංසුන් නෑ ප්‍රේමියේ ළං ළං වී ගමු සුවේ..... )

More by Kamaj Silva

View all songs by Kamaj Silva →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.