Skip to content

Lyrics

සිංහල
නිදි නැති හිත දවනා තැන තැන හිත දුවනා නුඹ ගියදා ඉඳලා රෑ පුරා අතගගා ජීවිතේ හොයනා හිත නැති වත තැන තැන ඇත නවතා ලඟ නැති හිත ලඟ එනවද බලලා රෑ පුරා අතගගා ජීවිතේ හොයනා ඉඳහිට මට කඳුලක හැඩ දිවගා නුඹේ සුවඳම විඳිනට මට සැමදා රෑ පුරා අතගගා ජීවිතේ හොයනා

More by Kafee Sanjeewa Liyanage

View all songs by Kafee Sanjeewa Liyanage →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.