Skip to content

Lyrics

සිංහල
සීතල හීනේ මගේ වෙලා ලං වෙලා සත්තයි දැනුනේ නෑ වරදක් කරයි කියා නුඹේ නමින් දුන් ප්‍රේමේ වෙනස් උනේ නෑ මාගේ නැතිබැරි කමටද ආදරේට බොරු කලේ (නෑ පළිගැනුමක් හිත යට හීනයකින්වත් පේන මානේ ඉන්න ඕනේ මගේ පණ ඔයා... ) (තුරුලට වෙලා උන්නු මතකය දිගේ ඔබ දුන්නු ඒ හීන අදටත් මැවේ... ) දිවුරා මගේ දෑතේ රවටා දමා ප්‍රේමේ තිබුනාද වරදක් කියන් මගෙ අතේ (නෑ පළිගැනුමක් හිත යට හීනයකින්වත් පේන මානේ ඉන්න ඕනේ මගේ පණ ඔයා... ) (පෙරවාගෙ නැතුවාද ආදරෙ තරම් දුක් වින්දෙ නුඹ හින්ද මං මේ තරම්... ) දිවුරා මගේ දෑතේ රවටා දමා ප්‍රේමේ තිබුනාද වරදක් කියන් මගෙ අතේ සීතල හීනේ මගේ වෙලා...... (නෑ පළිගැනුමක් හිත යට හීනයකින්වත් පේන මානේ ඉන්න ඕනේ මගේ පණ ඔයා... )

More by Jude Rogans

View all songs by Jude Rogans →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.