Skip to content

Lyrics

සිංහල
රෑ අහසේ තනි වෙච්ච තනි තරුව මන් තනි කමට ගුලි වෙන්න ඔබ එනවා නම් ඇස්‌ තද කරන් හිටියා ඇති නේද මන් සඳ සේම පායන්න මගේ රත්තරන් සඳ සේම පායන්න මගේ රත්තරන් හිත ඇතුලේ දග කෙරුවේ ඔය ඇස්‌ දෙකයි හදවතට මට දැනුනේ ඔබේ උණුසුමයි මට මාව අමතක කෙරුවෙත් ඔබයි ඒ හින්දා තනි වෙන්න මට හරි බයයි රෑ අහසේ තනි වෙච්ච.../ මගේ නළල සිප ගත්ත ඔබ මුල් දිනේ ඒ මතකේ උණුසුමට හරි ආදරෙයි සසරේ පුරා බැඳුනු අපේ ජිවිතේ මතු ආත්මයෙන් අයිති මට විතරනේ... රෑ අහසේ තනි වෙච්ච.../

More by Jude Rogans

View all songs by Jude Rogans →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.