Skip to content

Lyrics

සිංහල
හිමාලෙට වඩා උසයි සෙනෙහස පපු කඳේ කසාය පරාදයි වරදෙදි සැර ඔබේ ඇහැ ගහගෙන සිටි සමාජේ ගැන කියයි හොඳ මිනිහෙක් වෙයන් නිතරම මට කියූ ආදර මගෙ තාත්තේ ආදර මගෙ තාත්තේ ආදර මගෙ තාත්තේ ආදර මගෙ තාත්තේ හිමාලෙට වඩා උසයි සෙනෙහස පපු කඳේ කසාය පරාදයි වරදෙදි සැර ඔබේ දරදඩු හිත මගේ අයාලේ ගිය දිනේ කඳුළැල් මොන තරම් පිරුනද ඔය නෙතේ කී ඔවදන් මා සුමගට ගෙන මිස නෑ හැර ගියේ අද මා සිටිනා තැන දැක සතුටින් අවවාද දේ හොඳ මිනිහෙක් වෙයන් නිතරම මට කියූ මතු සසරෙත් පතන්නේ ඔබමයි තාත්තේ හිමාලෙට වඩා උසයි සෙනෙහස පපු කඳේ කසාය පරාදයි වරදෙදි සැර ඔබේ කරදර ආ මගේ නොබියව ළඟ හිඳී දියුණුව දැක මගේ ආශිර්වාද දේ නොදකින දෙවියන් වැන්දද ඔබමයි දෙවියන් වුනේ උපදින හැම භවයකදිම වෙන්නද මම පුතු ඔබේ හොඳ මිනිහෙක් වෙයන් නිතරම මට කියූ මතු සසරෙත් පතන්නේ ඔබමයි තාත්තේ... හිමාලෙට වඩා උසයි සෙනෙහස පපු කඳේ කසාය පරාදයි වරදෙදි සැර ඔබේ ඇහැ ගහගෙන සිටි සමාජේ ගැන කියයි හොඳ මිනිහෙක් වෙයන් නිතරම මට කියූ ආදර මගෙ තාත්තේ ආදර මගෙ තාත්තේ ආදර මගෙ තාත්තේ ආදර මගෙ තාත්තේ හිමාලෙට වඩා උසයි සෙනෙහස පපු කඳේ කසාය පරාදයි වරදෙදි සැර ඔබේ

More by Jude Rogans

View all songs by Jude Rogans →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.