Skip to content

Lyrics

සිංහල
ඔබ අද මාගෙන් ඈත් වෙලා යන්නට ගියපු නිසා ආයේ ඔබ නම් එන්නෙපා මේ හදවතේ ඉඩ සොයා ඔබ හට පවරපු ආදරේ සදහට සින්න වෙලා හිතක් පපුවක් නැති ඔබට මං ආදරේ කල නිසා (මම මැරුණු දවසකට බොරුවට ඔයා මා හට නිවන් සුව පතන්නට එපා... ) කිසිදා සුව නොවෙනා වේදනාවෙන් පිරී අපායක් වෙලා මගෙ ජීවීතේ මැරි මැරී උපදිනා හිත මගේ පෑරිලා ඔයා දුන්නු ගින්දරින් පිච්චුනා (මම මැරුණු දවසකට බොරුවට ඔයා මා හට නිවන් සුව පතන්නට එපා... ) අපගේ ආදරයත් කෙටි කතාවක් වගේ නිමා කරලා දැමුවේ ඔබමනේ ඔබෙ මුසා පෙම නිසා අතරමං උනේ මා ජීවීතයම ශාපයක් වෙලා ඔබ අද මාගෙන් ඈත් වෙලා.... (මම මැරුණු දවසකට බොරුවට ඔයා මා හට නිවන් සුව පතන්නට එපා... )

More by Jayathu Sandaruwan

View all songs by Jayathu Sandaruwan →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.