Skip to content

Lyrics

සිංහල
මා ගාවින් ඇවිත් රෑ හීනයේ නුඹ ලඟින් සිටි වේලයේ කී රහසේ ආදරයේ හුඟක් දේ තිබුනා මට හොඳින් එය දැනුනා ඒ මොහොතේ ඒ කාලෙත් නුඹයි මගෙ හීනේ මේ කාලෙත් නුඹයි මගෙ හීනේ නෑ වෙන්වී යන්නේ කිසිදා හිත ලඟින් නුඹ මාගෙන් ගියත් දුර වෙන්වී මම තාමත් නුඹෙන් නෑ වෙන්වී රෑ හීනේ ඉන්නේ සැමදා නුඹ ලඟින් දන්නා කාගෙනුත් නුඹ කොයිදැයි මම ඇසුවා ඒ කොයි කවුරුත් නුඹ ගැන නොදනී මට කීවා සාගරයේ රළින් රළ පෙරලී අවාසේ දුකින් හිත පිරුනි ආදරයේ නුඹ මාගේ ලඟින් උන් කාලේ සඳසාවී සඳයි සේ උන්නේ අපි පෑහී යලි ආවොත් ලඟින් නුඹ හිඳුවා සතපන්නම් ආදරෙන් නාවා මේ වාගේ මා නම් සැමදා ආදරේ ලඟ නැතිවට අදත් මගෙ ලඟමයි මගෙ නොවුනට තවත් නුඹ මගෙමයි ඒ හීනේ යන්නෑ කිසිදා ජීවිතේ දන්නා කාගෙනුත් නුඹ කොයිදැයි මම ඇසුවා ඒ කොයි කවුරුත් නුඹ ගැන නොදනී මට කීවා

More by Jayasri

View all songs by Jayasri →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.