Skip to content

Lyrics

සිංහල
සිනිදු සේල ගත පොරවා රං ආභරණ ගෙල පවසා සුර ලෝකෙන් කැන්දන් ආ ළදක් වගෙයි…… ඈ සූරදුවක් වගෙයි නීල නුවන් යුග රැඳි අනුරාග බැල්ම ආලය වඩන අහස් තල්ම බිමට බසින දේව කුමරියේ සිහින රැජිණියේ…… රණ තිසරුන් ළමැද ඉපිද පියා සලයි, මන්මත් කර මට දිස්වෙන ඇගේ දසුන කෙසේ වනන්නේ අගය කරන්නේ…….

More by Jayasiri Chandrajith

View all songs by Jayasiri Chandrajith →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.