Skip to content

Lyrics

සිංහල
සිත හීනයේ වෙලීලා - මා පාලුවේ රැදීලා ඇය හමුනොවූ මේ යෞවනේ - ඒ රුව සොයාලා සිත සොයන සොයන කුමරී - හද කවුලු දොරේ සැඟවී හිමි වේවිදෝ ඇය මතු දිනේ - මට මේ භවේ දී සිත හීනයේ වෙලීලා ........... සඳ රේණු රේණු පාවී - ඇය කොහේ දැයි අසාවී ඔබ හමුනොවූ සිත තනිවෙලා - සුසුමක් රැදේවී

More by Jayantha Kapuwatte

View all songs by Jayantha Kapuwatte →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.