Skip to content

Lyrics

සිංහල
හිත් පුරා ලං වෙලා නෙතු කොනේ හැංගුනු ආදරේ හොරු අරං මතකයන් මියැදුනු මං නුඹගෙලු නුඹ මගෙන් දුරමලු ඇස් පියනකන් හදවතින් ලංවෙමු අපිට ඔච්චම් කරලා හීන ඔහෙ ඇවිදිනවා කඳුළු කැට එන රූරා නුඹව මතකෙට ගේනා පපුතුරුල්ලේ දෙතොල් සක්මන් උණුසුම් සුසුම් සුන්වූ පැතුම් නුඹව ඉල්ලා මට රිද්දලා සුසුමකට ඉඩ තියලා හිතට රහසේ උන්නා දුක තුනී කර නිවනා මතක වල නුඹ පේනා හිත නැදැල්ලේ කඳුළු ආවත් උණුසුම් සුසුම් සුන්වූ පැතුම් නුඹව ඉල්ලා මට රිද්දලා හිත් පුරා ලං .....

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.