Skip to content

Lyrics

සිංහල
සඳුදා උදේ දුර එද්දී මා වැට ගාව ඔබ ඉන්නවා රහසින් බලා නොකියා කියූ ඔය රහස මම දන්නවා සඳුදා ඉදන් හැමදා උදේ මඟ මං බලා ඉන්නවා සුරතල් මුවේ හිරිමල් හිනා දෙනදාක පිලිගන්නවා පාසැල් වියේ පුංචි අපි නම් අනේ හඳුනන්නේ නෑ ආදරේ ඔබමයි හිතින් ඉඟිපා නෙතින් පවසන්නේ ප්‍රේමාදරේ සඳුදා උදේ .... මේ ගේ ලඟින් යද්දී පැටලෙයි දෙපා නුහුරුයිනෙ මට ආදරේ කිරිකෝඩු මං මේ පෙම් රටේ අපි තාම පොඩිවුන් වගේ සඳුදා උදේ ....

More by Jaliya Ranathunga

View all songs by Jaliya Ranathunga →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.