Skip to content

Lyrics

සිංහල
තැවෙන සිත මොහොතකුත් පාසා සනසමි මා මැවෙන රූ ඔහු සමග ඔබ රෑ පරදමි මා මාව නුඹ මෝඩයකු කල දා විදවමි මා හැර යන්න මේ සිහින ගිනි තියා නවතමි මා අඳුරු අහසේ නවතින්න හිස් තැනක් වී කළුද සුදු දැයි ඔබ නොදත් ආදරේ ඔහුද මාගෙ මිතුරු සග ජිවිතේ මටද මාවයි නැති වුනේ ලෝකයේ දැන් තැවෙන සිත.../ කව්ද ඇහුවේ මා කව්ද ඔබෙ ලයේ ඔහුද මනමේ සුර යහන ඔබ ලයේ මහද අත්කම් රින වුනා ඇසිල්ලෙන් මමත් මිනිසෙකු කියා මට දැනුනා ඒ දිනේ වැරදි වෙන මිනිස් ගති මට එපා.. දැන් එපා... නුඹේ වැරදි දෙවියනුත් ඇඩේව්වා රෑ පුරා... දැහැස බැද නෙතු නෙතුරලි මා තනි කළා.. හැර යන්න මේ සිහින ගෙන තියා නවතිමි මා...

More by Jalinda Karunarathne

View all songs by Jalinda Karunarathne →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.