Skip to content

Lyrics

සිංහල
විඳවන්න බෑ මට තවත් තනියෙන් මේ ජීවිතේ (ඔබට තරම් ආදරේ හිතෙන කෙනෙක් නෑ යළි හමුවන්නේ මේ ජීවිතයට ආයේ..... ) රෝස දෙතොල් වල සිනහා දකින විට දැනෙනවා තවත් ආදරේ හැඟුම් සොඳුරු දෙනෙත් යුග දිහා බලන විට දැනෙනවා තවත් ආදරේ හැඟුම් (කෙලෙස කියන්නද මං ඔබට ආදරෙයි මං....... ) මහ මෙරක් වගේ තිබෙනවා හිතේ කියාගන්න බැරි ඔබේ ආදරේ හඬාවැටෙන නිල් කඳුලු ඇස් දිගේ බලා සිටින්නේ ඔබෙන් ආදරේ (කෙලෙස කියන්නද මං ඔබට ආදරෙයි මං.......

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.