Skip to content

Lyrics

සිංහල
සිරස නමා අයැද කමා ඔබ නමදිමු ජේසු දෙවි බව සුසිඟිති පූපෙක රඳවා ඔබ වෙත අප සැම කැඳවූ ඒ දෙවි කුලයට ගැති අපි නගවා ඔබ හද තුල අප රුඳවූ පෙර මනු බව කුස තුළ මරි මවගේ ඇගෙ එක මනු දෙවි දරු වූ දින දින රස කැන් ගෙන අප දිවගේ පව් ලොව ගැළවුම් කරු වූ ඇත ගත පරදන මෙම මහ රහසින් අඟ පසඟින් පිරිපුන් වූ ඔබ සිටි පිය අද හමු ඉර හඳ සේ දොලොවට දෙවි රජඳුන් වූ

More by Ivo Denis

View all songs by Ivo Denis →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.