Skip to content

Lyrics

සිංහල
නුඹ කරන චෝදනා.... නුඹ කරන චෝදනා මුළු හිතම පාරනා ආදරේ සුසුම් උඩු සුළඟේ පාවෙනා බය හිතෙන චෝදනා දුක එක්ක හැංඟුනා තාම උණුහුමයි ඇස් අඬන කාරණා (ආයේ එන්න කියලා යන්න කාරණේ රවටනා පේනා දුරක නෑවිත් ඉන්න තරහක් නෑ මෙමා... ) සඟවන්න මාගේ නතරවුණු ප්‍රේමේ මතකයන් මැදින් අපි උන්නු කාලේ සදහටම වාගේ හුරුපුරුදු තාලේ මිරිඟුවක් තමයි ඔබ දුන්නු හීනේ ආයේ එන්න කියලා යන්න කාරණේ රවටනා පේනා දුරක නෑවිත් ඉන්න තරහක් නෑ මෙමා... සෙල්ලමට වාගේ ලියැවුණු කතාවේ තිබුණි නම් පෙමක් සංසාර ගානේ සදහටම වාගේ හුරුපුරුදු තාලේ මිරිඟුවක් තමයි ඔබ දුන්නු හීනේ ආයේ එන්න කියලා යන්න කාරණේ රවටනා පේනා දුරක නෑවිත් ඉන්න තරහක් නෑ මෙමා... නුඹ කරන චෝදනා....

More by Isuru Randika

View all songs by Isuru Randika →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.