Skip to content

Lyrics

සිංහල
මාගේ හීනේ අයිතිකාරී ඈත් වූවාද පාවී මටම හිමි වී තුරුලේ දැවටී උන්නේ ඔබ නේද පෙර දී කීව හැමදේ දමා ලීව හැම දේ දවා මාව කඳුලින් තෙමා යන්නේ ඇයි දෝ ඔයා... උහුලනා කඳුළු ගංගා හදවතේ ඉවුරු පුපුරා සිහිවුණා නුඹව හැමදා දිනක් හරි ඔබේ නිසා මා මා මැව්ව හීනේ ගිනි අවුලලා නෑ යන්නේ කීවේ ඔබදෝ එදා... මාගේ හීනේ..... තනිවෙලා ඔබේ නමින් මා වේදනා දෑසේ හංගා හිමිනැතත් ඔබව හැමදා දැන දැනත් පෙම් කළා මා මා මැව්ව හීනේ ගිනි අවුලලා නෑ යන්නේ කීවේ ඔබදෝ එදා... මාගේ හීනේ.....

More by Isuru Randika

View all songs by Isuru Randika →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.