Skip to content

Lyrics

සිංහල
යුධ බිම මැද්දේ රණවිරුවෝ ඇත රට රැක ගන්නට සටන් වැදී කෙළිබිම ඉන්නේ රට වෙනුවෙන්මයි ක්‍රිකට් වීරයෝ තරඟ වැදී... මේ කොයි කව්රුත් මව්බිම නාමෙන් කරනා සේවය රටක් වටී... දහවලේද රෑ රණවිරු සේනා මව්බිම අපගේ රැක දේවි මව්බිම නාමේ මේ මුළු ලෝකේ ක්‍රිකට් වීරයෝ පතුරාවී... යුධ බිම මැද්දේ... කාගේත් සේවේ එක ලෙස පුදති වෙනසක් නෑ මහ ජනයාගේ කව්රුත් එක වී මව්බිම වෙනුවෙන් මිතුරනි වෙහෙසෙමු හැම කාලේ... යුධ බිම මැද්දේ...

More by Ishark Beg

View all songs by Ishark Beg →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.