Skip to content

Lyrics

සිංහල
රිදී කුමාරියි සීතල ඇල්ලයි මේ මුළු ගම්මානේ - සෝබන ගම්මානේ රිදී සිනාවේ ආදර රැල්ලයි කන්ද උඩින් ආවේ - කන්ද උඩින් ආවේ කන්ද උඩින් රත්තරන් කුරුල්ලෙක් පියාඹලා ආවෝ ආදර ගීයක් රිදී තුමාරිට හිනාවෙලා කීවෝ යොවුන් වසන්තේ පියුම් තටාකේ නැනුළන් පිපුණාදෝ යොවුන් හඬින් ආදරේ කියාගෙන බඹරෙක් ආවාදෝ

More by Indrani Senaratne

View all songs by Indrani Senaratne →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.