Skip to content

Lyrics

සිංහල
සමන් මල් පියල්ලේ ස‍ඳේ රැස් කැරැල්ලේ ප්‍රීති වලාවන් එක්වී..සංගීත රාවෙන් මත්වී මගේ රංගනීයේ.. සමන් මල් පියල්ලේ සඳේ රැස් කැරැල්ලේ වනේ මල් ගෙනල්ලා ඔබේ ගෙල බදින්නම් රිදී පිණි දියෙන් මා ඔබේ නෙත් තෙමන්නම් අ ආ ආ අ ආ අ අ ආ ආ සාගරෙන් සොයාලා නිල් මැණික් ගෙන්ල්ලා ඔබගේ වරලේ ගසලා ලස්සන බලන්නම් සුදෝ සුදු වළාවෝ සිහින් ඉඟ ඔතන්නම් ගංඟාවෙ ඉවුරේ ලං වී ඉදින්නම් අ ආ ආ අ ආ අ අ ආ ආ අමරණීය ප්‍රේමේ සිහසුන් දරලා ඔබගේ කවදා හෝ මා දෑතම ලබන්නම්

More by H.R.Jothipala

View all songs by H.R.Jothipala →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.