Skip to content

Lyrics

සිංහල
පතනා දේ සුන් වේ නම් නොසිතූ දේ සිදු වේ නම් මේ සෑම දේ ම සිහිනයකි බලන් සිත් යොමන් බලන් සිත් යොමන් බලන් සිත් යොමන් සුළු මොහොතක අපි සැනසෙන්නේ යළි මහමෙර සේ දුක්‌ වෙන්නේ කිසිවක්‌ නෑ සදහට රැඳුණේ ජීවය තණ අග පිනි බඳු වේ මේ සෑම දේ ම සිහිනයකි බලන් සිත් යොමන් බලන් සිත් යොමන් බලන් සිත් යොමන් | | — | | — | — | | | — | ලොව සුන්දර දේ නොපෙනේ නම් දෑසක්‌ කුමකට ලැබුණා දෝ මිහිරක් සවනට නොදැනේනම් දෙසවන් කුමකට ලැබුනාදෝ මේ සෑම දේ ම සිහිනයකි බලන් සිත් යොමන් බලන් සිත් යොමන් බලන් සිත් යොමන්

More by H.R.Jothipala

View all songs by H.R.Jothipala →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.