Skip to content

Lyrics

සිංහල
නීල දෑස පුරා සිහින ලොවින් පෙරා වෑහෙ කැළුම් නුරා…….. මා ඔබෙ පෙම්බරා සසරෙ එකට සරා පැමිණ පෙරුම් පුරා ගිය ද නොසිතු යුරා…….. මා ඔබෙ පෙම්බරා මිහිරි සුවඳ ඔබේ මහද වතට එබේ පෙරදි දිනක භවේ ලදිමි එවන් සුවේ සසරෙ එකට සරා පැමිණ පෙරුම් පුරා ගිය ද නොසිතු යුරා…….. මා ඔබෙ පෙම්බරා මා ද ඔබ ද මෙසේ දෙතොල දෙතැන වෙසේ දිනෙක මෙලොව කුසේ පතමි රැඳෙන ලෙසේ සසරෙ එකට සරා පැමිණ පෙරුම් පුරා ගිය ද නොසිතු යුරා…….. මා ඔබෙ පෙම්බරා

More by H.R.Jothipala

View all songs by H.R.Jothipala →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.