Skip to content

Lyrics

සිංහල
Mama-gannemi-Karakara-bandala_Jothisindulanthe_H-R-Jothipala.avi මම ගන්නෙමි කරකාර බන්දාලා පුංචි හාමිනේ වලව්වෙන් දැන් මම ඉන්නෙමි මහ රාජා වාගේ මේ ගමේ කාටත් උදව් කරමින් වලවේ හාමුට කියනවා මං පුංචි හාමි මගේ මනමාලී පුල්ලි ගොනා බැදි බර බාගෙන් ඇය ගෙදරට කැන්දම් එමී මම එහෙම එනකොට පාර දිගේ මේ යාළුවෝ එකතුවෙලා මල් දාලා වෙඩි ගහලා පිලිගත්තා ඔයා මගෙ මාස්ටර් ඔයා කියලා ඉස්සර මං වාගේ උදවියටයි රජ කුමරියෝ ආලේ කරේ දැන් කාලේ ඒවාගේ බැරි ඇයිදෝ මට යතුරත් දිලයි ගියේ මගේ යාළුවො ඔක්කොම මනමාලී එක්කල නග්ගලා බරබාගේ මම එන්නමි ඇය කැන්දම් මගේ මාස්ටර් බලන්නට රජ පෙරහැර වාගේ

More by H.R.Jothipala

View all songs by H.R.Jothipala →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.