Skip to content

Lyrics

සිංහල
Kodi gaha yata - M. S. Fernando & H. R. Jothipala (Original version) කොඩි ගහ යට මම උපන්නේ නම ගිය තෑනකි රටේ කොළඹ ය කියලයි කියන්නේ මුලු ලොකය හතරවටේ හැඩට වැඩට හරි සූරයෝ අපිත් කොළඹ කොල්ලෝ නිතරම හිත ගත යොදන්නේ රස තැන් සොයන්නටයි කෙනෙකුට කරදර නොදෙන්නේ අපි අන්තිම අහිංසකයි හැඩට වැඩට හරි සූරයෝ අපිත් කොළඹ කොල්ලෝ මෙහෙදී මුලදිම දකින්නේ හොඳ හොඳ විලිසිතා තරුණියො නිතරම සිටින්නේ අපි පිළිබඳ සිතා සිතා හැඩට වැඩට හරි සූරයෝ අපිත් කොළඹ කොල්ලෝ කෑවට බීවට විනෝදෙන් සතුටින් නටා හැපී අප සැම ඔබ සැම වගෙයිනේ කොයි කවුරුත් එකයි අපි හැඩට වැඩට හරි සූරයෝ අපිත් කොළඹ කොල්ලෝ

More by H.R.Jothipala

View all songs by H.R.Jothipala →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.