Skip to content

Lyrics

සිංහල
කරවල කිරි හොදි මෙයාට දෙකක් බෙදල හැඳි ගොරවල මදි කියාල දන්සැලේම බුදි ගොරවල මදි කියාල දන්සැලේම බුදි කරවල කිරි හොදි මෙයාට දෙකක් බෙදල හැඳි ඔය ඔක්කොම හිතු මතේ වැඩ කිසි කමකට නැතේ ලොකුකමමයි හිතේ හැබැයි සතයක් නැහැ අතේ ලොකුකමමයි හිතේ හැබැයි සතයක් නැහැ අතේ ඔය ඔක්කොම හිතු මතේ වැඩ කිසි කමකට නැතේ අයියෝ මගෙ මයින කොබා ඇඳගෙන චීත්ත කබා යනවනේ වෙලේ පිණි බබා රිංග රිංග කඩේ උෟ කන එකමයි වැඩේ කාල මසල වඩේ හදා ගත්ත බඩේ ලෙඩේ කාල මසල වඩේ හදා ගත්ත බඩේ ලෙඩේ රිංග රිංග කඩේ උෟ කන එකමයි වැඩේ අයියෝ මගෙ මයින කොබා ඇඳගෙන චීත්ත කබා යනවනේ වෙලේ පිණි බබා කොබා කොබා කයි - උදේ ඉඳන් කයි කාල දිරව ගන්න බැරුව ගොරව ගොරව දොයි කොබා කොබා බොයි - කන පැලෙන්ඩ බොයි බීල නැගිට ගන්න බැරුව ගොරව ගොරව දොයි අයියෝ මගෙ මයින කොබා ඇඳගෙන චීත්ත කබා යනවනේ වෙලේ පිණි බබා

More by Gypsies

Yaluwo Api Yaluwo

Gypsies

Baila

යාළුවෝ අපි යාළුවෝ එක පොකුරේ මල් වාගේ යාළුවෝ අපි යාළුවෝ එත රෑනේ තරු වාගේ යාළුවෝ අ...

Wen Wela Giyath Oba Amathaka Wune Naa

Gypsies

Baila

වෙන්වෙලා ගියත් ඔබ අමතක වුනේ නෑ සැමදේ ලැබුනත් ඔබ ලඟ මිස සතුට නෑ මතු කවදාවත් මම ඔබ...

Wadu Waden

Gypsies

Baila

වඩු වැඩෙන් දිවි රකින - බොහො දුකින් කල් ගෙවන දුප්පතෙකි මං කිසිම හැඩක් නැති මෙලීය...

Tika Wenna Nala

Gypsies

Baila

ටික වෙන්න නාලා කොණ්ඩෙ කඩා ගෙන යනවද සුරතලියේ මම බොහොම ආසයි ප්‍රේමි සමගින් දිය බැස...

Thoran Badinnata Raban Gasannata

Gypsies

Baila

තෝරන් බදින්නට රබන් ගසන්නට සුබ මොහොතක් ආවා ..... පැතුම් ලොවේ මල් සිහින සබැව් අලුත...

Thaththa Mata Anapu Tokka

Gypsies

Baila

තාත්ත මට ඇනපු ටොක්ක දවාලෙ තරු පෙනුණා ඒ ඇරපු සත්තම්වලට කන්දෙක මගේ පිරුණා එදා මට ප...

View all songs by Gypsies →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.