Skip to content

Lyrics

සිංහල
පහන් කණුවේ හෙවන තමයි හැමදා අපෙ උරුමේ එන දෙයියෝ කොයි දොහේද අනුකම්පා කෙරුවේ පිනක් නැති අපට නෑ ගුරු ගෙදරින් දොර ඇරුනේ මේ දේවල් නොහිතා නුඹ තරු ගැනපන් අහසේ අරුමෝසම් සෙල්ලම් බඩු දැක නාඩන් නැගණී ඉගිලී ගිය මොටෝරියෙන් සතයක් ලැබුනී පවුලේ කුසගිනි නිවන්න ඒකෙන් පණ ලැබුනී මං එනතුරු විදිකොනේ හිටපන් මයෙ නැගණී හිටපන් මයෙ නැගණී දඩයම් බල්ලන් නුඹටත් ඉවකරනා දවසේ පැලක් හදා නොගත්තොතින් මයෙ හිත මට දෙස්දේ මාල පබළු දිහා තවත් බලන්නෙ නෑ අයියණ්ඩී මුවා වෙලා කඩපිල් ලඟ අහසේ තරු ගන්න්නෙමී අරුමෝසම් ..... නුඹ එනතුරු වීදිකොනේ ඉන්නම් අයියන්ඩී අරුමෝසම් ..... නුඹ එනතුරු වීදිකොනේ ඉන්නම් අයියන්ඩී

More by Hiran Thenuwara

View all songs by Hiran Thenuwara →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.