Skip to content

Lyrics

සිංහල
මගේ ඇස් දිහා බලා හඬන්නට එපා මේ තරම් ආදරේ දුරක් ඇවිදින් දුකක් දී නුඔ ගියා... මගේ ඇස් දිහා බලා... කුළුඳුල් මගේ ආදරේ සඟවන්න බෑ රහසේ හඬනා තරම් නුඔ දන්නේ නෑ ආයේ හමුවෙන්න මට තහනම් ඉවසන්න බෑ මේ සරදම්... මගේ ඇස්..... දෙනෙත් තරු බල බලා හිනැහෙන්න බෑ පියුම් පෙති ආ‍දරෙන් සිපගන්න බෑ කීව නාහන හැටි හිත මාගේ අහිමි නුඔ ගැන දැන් ලතැවෙන්නම්... මගේ ඇස්.....

More by Hiran Thenuwara

View all songs by Hiran Thenuwara →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.